පාමංකඩ
පෙනුම
| පාමංකඩ Pamankada | |
|---|---|
| උප නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
| Postal Code | 00600 [1] |
පාමංකඩ (කොළඹ 6) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි උපනගරයකි.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- පාමංකඩ බලපොකුණ - පුරාණ බලපොකුණ රජ මහා විහාර පරිශ්‍රයෙහි පිහිටි ස්වභාවික පොකුණක් වූ පාමංකඩ බලපොකුණ, හයවන පරාක්‍රමබාහු රජ දවස ඔහුගේ බටයන් විසින් සිය ජල අවශ්‍යතා වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා ලදැයි පැවසේ.