ශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ නගර සභා.[1]

ස০කේතය නගර සභාව භූමි ප්‍රමාණය (km²) ජනගහනය පළාත දිස්ත්‍රික්කය
අම්බලන්ගොඩ නගර සභාව දකුණු පළාත ගාල්ල දිස්ත්‍රික්කය
අම්පාර නගර සභාව නැගෙනහිර පළාත අම්පාර දිස්ත්‍රික්කය
බළන්ගොඩ නගර සභාව සබරගමු පළාත රත්නපුර දිස්ත්‍රික්කය
බේරුවල නගර සභාව බස්නාහිර පළාත කළුතර දිස්ත්‍රික්කය
බොරලැස්ගමුව නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
චවාකච්චේරි නගර සභාව උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කය
හලාවත නගර සභාව වයඹ පළාත පුත්තලම දිස්ත්‍රික්කය
ඇඹිලිපිටිය නගර සභාව සබරගමු පළාත රත්නපුර දිස්ත්‍රික්කය
එරාවුර් නගර සභාව නැගෙනහිර පළාත මඩකලපුව දිස්ත්‍රික්කය
ගම්පොල නගර සභාව මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය
හපුතලේ නගර සභාව ඌව පළාත බදුල්ල දිස්ත්‍රික්කය
හැටන්-දික්ඔය නගර සභාව මධ්‍යම පළාත නුවර එළිය දිස්ත්‍රික්කය
හික්කඩුව නගර සභාව දකුණු පළාත ගාල්ල දිස්ත්‍රික්කය
හොරණ නගර සභාව බස්නාහිර පළාත කළුතර දිස්ත්‍රික්කය
ජා ඇළ නගර සභාව බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කය
කඩුගන්නාව නගර සභාව මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය
කළුතර නගර සභාව බස්නාහිර පළාත කළුතර දිස්ත්‍රික්කය
කාත්තන්කුඩි නගර සභාව නැගෙනහිර පළාත මඩකලපුව දිස්ත්‍රික්කය
කටුනායක-සිදුව නගර සභාව බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සභාව සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය
කැස්ඹෑව නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
කින්නියා නගර සභාව නැගෙනහිර පළාත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
කොලොන්නාව නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
කුළියාපිටිය නගර සභාව වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කය
මහරගම නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
මන්නාරම නගර සභාව උතුරු පළාත මන්නාරම දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ නගර සභාව බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කය
නාවලපිටිය නගර සභාව මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය
පානදුර නගර සභාව බස්නාහිර පළාත කළුතර දිස්ත්‍රික්කය
පෑළියගොඩ නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
පේදුරු තුඩුව නගර සභාව උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කය
පුත්තලම නගර සභාව වයඹ පළාත පුත්තලම දිස්ත්‍රික්කය
සිතාවකපුර නගර සභාව බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය
තංගල්ල නගර සභාව දකුණු පළාත හම්බන්තොට දිස්ත්‍රික්කය
තලවාකැලේ-ලිදුල නගර සභාව මධ්‍යම පළාත නුවර එළිය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය නගර සභාව නැගෙනහිර පළාත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
වල්වෙට්ටිතුරෙ නගර සභාව උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කය
වවුනියාව නගර සභාව උතුරු පළාත වවුනියා දිස්ත්‍රික්කය
වත්තල-මාබෝල නගර සභාව බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කය
වත්තේගම නගර සභාව මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කය
වැලිගම නගර සභාව දකුණු පළාත මාතර දිස්ත්‍රික්කය

|- | || දෙහිවල ගල්කිස්ස මහනගර සභාව || || බස්නාහිර පළාත || [[කොළඹ දිස්ත්‍රික්කය][

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Results of Local Authorities Elections 2006/2008". www.slelections.gov.lk. සම්ප්‍රවේශය 2008-09-24.