බොරැල්ල

විකිපීඩියා වෙතින්
බොරැල්ල
Borella
උප නගරය
බොරැල්ල
බොරැල්ල
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00800 [1]

බොරැල්ල (කොළඹ 8) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි විශාලතම උපනගරය වේ.

එය ප්‍රධාන වශයෙන් බහු-ආගමික සහ බහු-වාර්ගික පිරිසක් ජීවත් වන නගරයක් වන අතර, මෙම ප්‍රදේශ තුළ වැඩි වශයෙන් සිංහල සහ දමිළ ජාතිකයින් වාසය කරයි.

නගරයේ පිහිටි පාසල්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බොරැල්ල&oldid=392507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි