Jump to content

රාගම

විකිපීඩියා වෙතින්
රාගම
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
ජනගහණය(දළ 2006)
 • මුළු42,000 දළ වශයෙන්
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
දුරකථන කේතය(න්)11

රාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත. මෙහි ප්‍රධාන රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන රැසක් ඇත. රණවිරු සෙවණ, තේවත්ත ජාතික බැසිලිකාව, ආණ්ඩුවේ ප්‍රධාන අවි ගබඩාව, උතුරු කොළඹ මහ රෝහල, ප්‍රධාන දුම්රිය සන්දිය මහර බන්ධනාගාරය (ලංකාවේ දෙවන විශාලම), නාවික ගැමුනු නාවික මහසෙන් පුනරුත්ථාපන රෝහල, වැලිසර ළය රෝහල, කැළණිය වෛද්‍ය පීඨය ආදි ජාතික වශයෙන් වැදගත් ස්ථාන රැසකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අතුරින් එකකි. ජා ඇල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ.

ඓතිහාසික පසුබිම නම ලැබුනු ආකාරය

[සංස්කරණය]

පුරාණයේ රාජගම ලෙස හඳුන්වනු ලැබ ඇත.[තහවුරු කර නොමැත]

ජනගහනය

[සංස්කරණය]

ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 34,543 විය.

ආර්ථිකය

[සංස්කරණය]

වෙනත් කරුණු

[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රාගම&oldid=397117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි