බම්බලපිටිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බම්බලපිටිය
උප නගරය
Bambalapitiya.jpg
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00400 [1]

බම්බලපිටිය යනු ශ්‍රී ලංකාවේ , කොළඹ මහ නගරයට අයත් උප නගරයකි. එය බටහිර දෙසින් ඉන්දියන් සාගරයටත්, නැගෙනහිරින් හැව්ලොක් නගරයටත් මායිම්ව පවතී.

19වන සියවසේ මුල් යුගයේදී මෙම ප්‍රදේශය සර්පයින්ගේන් ගහණ වූ කැලෑ රොදක් ලෙස පවතින්නට ඇතැයි සැලකේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Bambalapitiya (None) - Sri Lanka Postal Codes". Mohanjith. Archived from the original on 13 September 2010. Retrieved 2010-09-20. Cite uses deprecated parameter |deadurl= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බම්බලපිටිය&oldid=394423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි