කටුනායක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කටුනායක
Katunayake
අර්ධ නාගරික
පළාතබස්නාහිර පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

කටුනායක යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේය.

කටුනායකහි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දර්ශනයක්
"https://si.wikipedia.org/w/index.php?title=කටුනායක&oldid=428293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි