නාවලපිටිය
පෙනුම
| නාවලපිටිය Nawalapitiya | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | මධ්‍යම පළාත |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නගර සභාව |
| සරිය | |
| • භූමිය | 262 කිමී2 (101 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 13,751 |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| • ගිම්හානය (DST) | Summer time (UTC+6) |
නාවලපිටිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි නගරයක් වේ. එය පාලනය වන්නේ නගර සභාවක් මගිනි. නාවලපිටිය මහනුවර සිට කිලෝ මීටර 38ක් පමණ දුරින් පිහිටයි.