බ්ලූමැන්ඩල්

විකිපීඩියා වෙතින්
බ්ලූමැන්ඩල්
Bloemendhal
උප නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code009

බ්ලූමැන්ඩල් (කොළඹ 13) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි.

ලන්දේසී භාෂාවට අනූව, බ්ලූමැන්ඩල් (Bloemendhal) යන චචනයෙහි අරුත වන්නේ මල් මිටියාවත යන්නයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බ්ලූමැන්ඩල්&oldid=353032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි