මන්නාරම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මන්නාරම
නගරය
Mannar causeway overlooking Mannar town in the distance
Mannar causeway overlooking Mannar town in the distance
රට ශ්‍රී ලංකාව
පළාත උතුරු පළාත
දිස්ත්‍රික්කය මන්නාරම
රජය
 • Type මන්නාරම නගර සභාව
 • සභාපති Santhanpillai Gnanaprgasam
ජනගහණය(2011)
 • මුළු 35,817
 • ඝණත්වය 308/කිමී2 (797/වර්ග සැත)
වේලා කලාප Sri Lanka Standard Time Zone (UTC+5:30)

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ අග නගරයයි. මන්නාරම් දූපතේ නැගෙනහිර කෙරවලේ පිහිටි මෙම නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් රටේ ප්‍රධාන දූපත වන ලංකා දූපතෙන් එපිටින් පිහිටි විශාලතම නගරය වේ.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

මන්නාරම බයෝබැබ් ගස
  • මන්නාරම බයෝබැබ් ගස - අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.[1]
  • මන්නාරම බලකොටුව - මන්නාරම බලකොටුව 1560දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ෂ 1696දී ලන්දේසීන් විසින් නැවත වරක් ගොඩනගනු ලැබූ මෙය 1795 වර්ෂයේදී ඉංග්‍රීසී්න් විසින් නතු කර ගන්නා ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මන්නාරම&oldid=352013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි