රාජගිරිය
පෙනුම
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
| Rajagiriya රාජගිරිය ராஜகிரியை | |
|---|---|
| Suburb | |
| ඛණ්ඩාංක: 6°55′9″N 79°53′42″E / 6.91917°N 79.89500°E | |
| Country | Sri Lanka |
| Province | Western Province |
| District | Colombo District |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
රාජගිරිය යනු ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුරයේ කොටසකි. කොළඹට මායිම්ව තරමක් විශාල තදාසන්න ප්‍රදේශයක්, රාජගිරිය බොරැල්ල සහ ඇතුල් කෝට්ටේ අතර, පාර්ලිමේන්තු පාරට එපිටින් පිහිටා ඇත.