වැලිකඩ
Appearance
| වැලිකඩ Welikada | |
|---|---|
| උප නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
වැලිකඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි.
මෙරට අධිආරක්ෂිත බන්ධනාගාරයක් වූ වැලිකඩ බන්ධනාගාරය (මැගසින් බන්ධනාගාරය) පිහිටුවා තිබෙන්නේද වැලිකඩ තුලයි.