පන්නිපිටිය

විකිපීඩියා වෙතින්
Pannipitiya

පන්නිපිටිය
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)


පන්නිපිටිය, කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹට නැගෙනහිරින් පිහිටි නගරයකි. නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයක් වන මෙය හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 17 දුරින් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පන්නිපිටිය&oldid=352625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි