මෝදර
Jump to navigation
Jump to search
මෝදර Modara | |
---|---|
උප නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
Postal Code | 01500[1] |
මෝදර යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි උපනගරයක් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ මුහුදට ගලා බසින්නේද මෝදර ප්‍රදේශය හරහා වෙයි.
කොළඔ නගරයට උතුරින් වුද කැළණි නදිය සාගරය වෙත ගලා බසින ස්ථානය "මුවදොර" වදනින් ජන ව්‍යාහාරයට එක් වුයේ මෝදර විලසටය, ලංකාවේ. කොළඔ වනාහි සුප්‍රකට වෙළෙද මධ්‍යස්ථානයකි, තොටුපළකි. පෘතුග්‍රීසි යුගයට පෙර ලක්දිව සෙසු ප්‍රදේශවලට මෙන් පර්සියානු, රෝම, අරාබි ආදි පෙරදිග ජාතීන්ගේ ආගමනයටත් සමග වෙළෙද සබදතා මෙන්ම ආගමික සබදතා වර්ධනය වු බව සදහන් වේ.