තිඹිරිගස්යාය
Appearance
තිඹිරිගස්යාය Havelock Town | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
තැපැල් කේතය | 00500 [1] |
තිඹිරිගස්යාය ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයට අයත් නාගරික කලාපයකි. එය කොළඹ 5 ලෙසද හඳුන්වයි. කොළඹ කොටුව සිට කිලෝ මීටර 6 ක් පමණ දකුණු දෙස දුරින් පිහිටන තිඹිරිගස්යාය, ශ්‍රී ලංකාවේ විශාලතම ඉඩකඩම් සංවර්ධන ව්‍යාපෘති දියත්වන ප්‍රදේශයක් ලෙස හඳුනාගැනේ.[2]
ප්‍රදේශයේ පිහිටි පාසල්
[සංස්කරණය]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/Havelock_City%2C_Sri_Lanka%2C_005.jpg/256px-Havelock_City%2C_Sri_Lanka%2C_005.jpg)