දෙහිවල-ගල්කිස්ස

විකිපීඩියා වෙතින්
(ගල්කිස්ස වෙතින් යළි-යොමු කරන ලදි)
දෙහිවල-ගල්කිස්ස
අර්ධ නාගරික
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
රජය
 • නගරාධිපතිධනසිරි අමරතු০ග
ජනගහණය(2001)
 • මුළු210,546
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

දෙහිවල-ගල්කිස්ස යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවට අයත් ප්‍රදේශය වේ.

අයත් නගර සහ ගම්මාන[සංස්කරණය]

විශාල නගර[සංස්කරණය]

අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ[සංස්කරණය]

පාලනය[සංස්කරණය]

දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව මගින් පාලනය කෙරේ.

ජාතිය අනුව ජනගහන තොරතුරු[සංස්කරණය]

ජාතිය ජනගහනය % ප්‍රතිශතය
සිංහල 158,070 75.35
ශ්‍රී ලංකා දෙමළ 22,737 10.84
ඉන්දියානු දෙමළ 2,060 0.98
මුස්ලිම් 20,357 9.70
වෙනත් ( බර්ගර්, මැලේ ) 6,563 3.13
එකතුව 209,787 100


මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙහිවල-ගල්කිස්ස&oldid=350569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි