මාලබේ

විකිපීඩියා වෙතින්
මාළබේ
පුරවරය
උද්යෝග පාඨය(න්): ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කකොළඹ
උන්නතාංශය28 මී (92 අඩි)
වේලා කලාපSLT (UTC+5:30)
Postal Code10115 [1]

මාලබේ නගරය කොළඹ නගරයට අසන්න කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකි. මාලබේ නගරය නවනුවර පාරට මායිම්ව පිහිට ඇති ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද වැදගත් නගරයකි.

පින්තූර ගැලරිය[සංස්කරණය]

  1. http://mohanjith.net/postal_codes/western/colombo/10115-malabe.html
"https://si.wikipedia.org/w/index.php?title=මාලබේ&oldid=516364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි