Jump to content

අම්පාර

විකිපීඩියා වෙතින්
අම්පාර
නගරය
අම්පාර ඔරලෝසු කණුව
අම්පාර ඔරලෝසු කණුව
අම්පාර is located in Sri Lanka
අම්පාර
අම්පාර
ඛණ්ඩාංක: 7°17′0″N 81°40′0″E / 7.28333°N 81.66667°E / 7.28333; 81.66667
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයඅම්පාර දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයඅම්පාර නගර සභාව
 • සභාපතිඉන්දික නලීන් ජයවික්‍රම
ජනගහණය(2011)
 • මුළු20,309
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ(හෙවත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙ) අග නගරයයි. තවද ලංකාවෙ විශාලත්වය අනුව 4වන දිස්ත්‍රික්කය වේ. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය (වර්ෂ 2001 දි) 20,309 වු අතර එයින් බහුතරය (96%) සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.

ඉතිහාසය

[සංස්කරණය]

අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා (ක්‍රි. පූ. 2 වන සිය වස) මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.

දේශගුණය

[සංස්කරණය]

අම්පාර නගරය ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් වේ. අවුරුද්දේ බොහෝ කාළවල ප්‍රදේශයට වර්ෂාව නොලැබේ. මාර්තු-සැප්තැම්බර් මාසවල එතරම් වර්ෂාව නොලැබේ. නගරයට අධික වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂා සමයෙහි, එනම් ඔක්තෝම්බර්-පෙබරවාරි කාලයේදී ය. නමුත් 2021 වසරෙ සිට වාර්.ෂික වර්.ෂාපතනයෙ සැලකිය යුතු වර්.ධනයක් ඇත.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]
අම්පාර සාම චෛත්‍යය

අධ්‍යාපනය

[සංස්කරණය]

අම්පාර නගරයෙ ප්‍රධාන පාසල්

[සංස්කරණය]

1) D.S. Senanayake Central College

2) Am/ Kawanthissa National School

3) Am/ Bandaranayke Girls National School

4) Am/ Saddhathissa National School

5) Am/ Gamini National School

6) Am/ Hegoda sri Indrasara School

http://www.ampara.ds.gov.lk/index.php/en/schools.html සංරක්ෂණය කළ පිටපත 2022-03-02 at the Wayback Machine (last update 2012 )

අම්පාර නගරය අවට පිහිටි වෙනත් නගර

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

සිතියම්

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අම්පාර&oldid=748096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි