දෙමටගොඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දෙමටගොඩ
Dematagoda
උප නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00900[1]

දෙමටගොඩ (කොළඹ 9) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය බොරැල්ල, මරදාන සහ කොලොන්නාව යන නගර වලින් වටව පවතී. බේස්ලයින් මාර්ගය වැටී තිබේන්නේද, දෙමටගොඩ නගරය හරහා වෙයි.

නගරයේ පිහිටි පාසල්[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙමටගොඩ&oldid=353029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි