පංචිකාවත්ත
පෙනුම
| පංචිකාවත්ත Panchikawatte | |
|---|---|
| රට | |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්රික්කය | කොළඹ |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| තැපැල් කේතය | 01000 [1] |
පංචිකාවත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ 10 ලෙසද හඳුන්වයි. මෝටර් රථ අමතර කොටස් සහ උපාංග සඳහා පංචිකාවත්ත වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.