Jump to content

ශ්‍රී ලංකාවේ මහනගර සභා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මහනගර සභා පිළිබඳ විස්තරයක් පහත දැක්වේ:[1]

ස০කේතය මහනගර සභාව භූමි ප්‍රමාණය (km²) ජනගහනය දිස්ත්‍රික්කය
කොළඹ මහනගර සභාව37.31752,993කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව210,546
කඩුවෙල මහනගර සභාව270,000
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව 17 115,826
මොරටුව මහනගර සභාව 177,190
මීගමුව මහනගර සභාව 30 128,000 ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ මහනගර සභාව 9,900
බදුල්ල මහනගර සභාව 10 47,587 බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල මහනගර සභාව 7,880
මාතලේ මහනගර සභාව940,860මාතලේ දිස්ත්‍රික්කය
දඹුල්ල මහනගර සභාව68,821
අක්කරපත්තුව මහනගර සභාවඅම්පාර දිස්ත්‍රික්කය
කල්මුනේ මහනගර සභාව106,780
මඩකලපුව මහනගර සභාව92,332මඩකලපුව දිස්ත්‍රික්කය
අනුරාධපුර මහනගර සභාව1463,208අනුරාධපුර දිස්ත්‍රික්කය
ගාල්ල මහනගර සභාව99,478ගාල්ල දිස්ත්‍රික්කය
හම්බන්තොට මහනගර සභාව11,213හම්බන්තොට දිස්ත්‍රික්කය
යාපනය මහනගර සභාව20.288,138යාපනය දිස්ත්‍රික්කය
මහනුවර මහනගර සභාව27125,400මහනුවර දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභාව1130,315කුරුණෑගල දිස්ත්‍රික්කය
මාතර මහනගර සභාව1368,244මාතර දිස්ත්‍රික්කය
නුවර එළිය මහනගර සභාව1327,500නුවර එළිය දිස්ත්‍රික්කය
රත්නපුර මහනගර සභාව2052,170රත්නපුර දිස්ත්‍රික්කය

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Results of Local Authorities Elections 2006/2008". www.slelections.gov.lk. සම්ප්‍රවේශය 2008-09-24.