Jump to content

පේදුරු තුඩුව

විකිපීඩියා වෙතින්
පේදුරු තුඩුව
Point Pedro
නගරය
සන්ඳිකා අම්මාන් පරමේශ්වරි කෝවිල,පේදුරු තුඩුව
සන්ඳිකා අම්මාන් පරමේශ්වරි කෝවිල,පේදුරු තුඩුව
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයයාපනය දිස්ත්‍රික්කය
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවඩමාරච්චි උතුර
ආණ්ඩුව / පරිපාලනය
  අධිකරණ වර්ගයනගර සභා
  සභාපතිසභානායගම් රවින්තිරන් (දෙමළ ජාතික සන්ධානය)
සරිය
  මුළු11.65 කිමී2 (4.50 සතරැස් සැත)
ජනගහණය(2011)
  මුළු31,351
  ඝණත්වය1,044/කිමී2 (2,700/වර්ග සැත)

පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
පේදුරු තුඩුවේ සම්පූර්ණ ජනගහනය ( වසර 2011 දි ) 31,351 විය.

ඉතිහාසය

[සංස්කරණය]

උරුමයන්

[සංස්කරණය]

අධ්‍යාපනය

[සංස්කරණය]
  • හාට්ලි විද්‍යාලය
  • වෙලායුදම් මහා විද්‍යාලය
  • වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලය
  • මෙතොදිස් උසස් බාලිකා විදුහල


පේදුරු තුඩුව, ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවර

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පේදුරු_තුඩුව&oldid=353115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි