විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර්
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 03:05 අඟහරුවාදා, ඔක්තෝබර් 6, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න
| << | සැප්තැම්බර් මාසය සඳහා තෝරාගත් සංවත්සර |
>> | ||||
|---|---|---|---|---|---|---|
| ඉරිදා | සඳුදා | අඟ. | බදාදා | බ්‍රහස් | සිකු. | සෙන. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
| An archive of historical anniversaries that appeared on the Main Page 2026 day arrangement | ||||||
සැප්තැම්බර් 1: නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවෙහි ජනවන්දනා වසරෙහි ආරම්භය;
තවත් සිදුවීම්: අගෝස්තු 31 – සැප්තැම්බර් 1 – සැප්තැම්බර් 2
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 2: වියට්නාමයේ ජාතික දිනය (1945)
තවත් සිදුවීම්: සැප්තැම්බර් 1 – සැප්තැම්බර් 2 – සැප්තැම්බර් 3
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 3: ඕස්ට්‍රේලියාවේ ධජ දිනය ; තායිවානයේ සන්නද්ධ හමුදා දිනය
තවත් සිදුවීම්: සැප්තැම්බර් 2 – සැප්තැම්බර් 3 – සැප්තැම්බර් 4
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 4: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නොමැත.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 3 – සැප්තැම්බර් 4 – සැප්තැම්බර් 5
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 5: ඉන්දියාවේ ගුරුවරුන්ගේ දිනය
තවත් සිදුවීම්: සැප්තැම්බර් 4 – සැප්තැම්බර් 5 – සැප්තැම්බර් 6
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 6: ස්වාසිලන්තයේ නිදහස් දිනය (1968)
- 1946 – එක්සත් ජාතික පක්ෂයෙහි ආරම්භය.
- 1966 – "වර්ණභේදයේ නිර්මාණ ශිල්පී" යන නම් ලද, දකුණු අප්‍රිකානු අග්‍රාමාත්‍යය හෙන්ද්‍රික් ව්‍රවෲඩ්, ඩිමිට්රි සාෆෙන්ඩාස්ගේ පිහියා ඇනුමට ලක්ව මිය ගියේය.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 5 – සැප්තැම්බර් 6 – සැප්තැම්බර් 7
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 7: බ්‍රසීලයේ නිදහස් දිනය (1822)
තවත් සිදුවීම්: සැප්තැම්බර් 6 – සැප්තැම්බර් 7 – සැප්තැම්බර් 8
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 8: පකිස්තානයේ ජයග්‍රහණ දිනය (1965)
තවත් සිදුවීම්: සැප්තැම්බර් 7 – සැප්තැම්බර් 8 – සැප්තැම්බර් 9
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 9: උතුරු කොරියාවේ ජනරජ දිනය (1948)
තවත් සිදුවීම්: සැප්තැම්බර් 8 – සැප්තැම්බර් 9 – සැප්තැම්බර් 10
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 10: ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය (1967)
- 1897 - ඔස්ට්‍රියාවේ එලිසබෙත් අධිරාජිනිය ඝාතනයට ලක්වෙයි.
- 1961 - අයර්ලන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1992 - ශ්‍රී ලංකාවේ ත්රිකුණාමළය දිස්ත්‍රික්කයේ කිලිවෙඩ්ඩි තුඩුවේදී එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් එල්ල කළ කෘර ප්‍රහාරයෙන්, පුද්ගලයින් 29 දෙනෙකු ඝාතනයට ලක්වෙයි.
- 2005 - ඩිස්නොමියා සොයා ගැනියි.
- 2009 - සුප්‍රසිද්ධ වැම්පයර් ඩයරිස් ප්‍රථමවරට විකාශය කරයි.
- 2025 - ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරික චාලි කර්ක් (සේයාරුව) එරට යූටා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයක පැවති උත්සවයකදී වෙඩි තබා ඝාතනයට ලක්වෙයි.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 9 – සැප්තැම්බර් 10 – සැප්තැම්බර් 11
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 11: එක්සත් ජනපදයේ දේශමාමක දිනය
- 1893 – අනගාරික ධර්මපාලතුමාගේ සහභාගීත්වයෙන් ජගත් දෘෂ්ටි සම්මේලනය ඇමරිකාවේ චිකාගෝ නගරයේදී ප්‍රථම වරට රැස්වෙයි.
- 1973 – චිලී රාජ්‍යයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
- 1985 – ඉන්දියාව ලකුණු 149 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව සිය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වෙයි.
- 1998 – යාපනය මහනගර සභාව ඉදිරිපිට සිදුවූ බෝම්බ පිපිරීමකින් සෙබළුන් සහ යාපනය නගරාධිපති ඇතුළු 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2001 – අල්-කයිඩා සංවිධානය මගී ගුවන් යානා හතරක් පැහැරගෙන නිව්යෝර්ක් නගරයේ සහ වොෂින්ටන්, ඩී.සී. ප්‍රදේශයේ ඉලක්ක වෙත ත්‍රස්ත ප්‍රහාර මාලාවක් (සේයාරුව) දියත් කළ අතර, එයින් පුද්ගලයින් 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2012 – පකිස්ථානයේ ඇඟලුම් කම්හල් දෙකක හටගත් ගින්නකින් පුද්ගලයින් 315 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 10 – සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 12
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 12: කේප් වර්ඩ් රාජ්‍යයේ ජාතික දිනය
- 1893 - ලංකා කම්කරු ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක වැඩ වර්ජනය.
- 1958 - ජැක් කිල්බි විසින් ඔහුගේ නිපැයුමක් වන ක්ෂුද්‍රකෘත විද්‍යුත් පරිපථය ප්‍රදර්ශනය කිරීම.
- 1959 - ලුනා 2 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
- 1962 - ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් සිදු කරන ලද ලොව සුප්‍රසිද්ධ කතාවක් වන "අපි හඳට යන්න තීරණය කළා" යන කතාව සිදු වුයේ මෙදිනය.
- 1970 - ලුනා 16 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
- 1992 - ඇන්ඩවර් ෂටලය මගින් ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු අභ්‍යවකාශගාමී කාන්තාව වන මේයි සී. ජෙමිසන් අභ්‍යවකාශගත වීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 12 – සැප්තැම්බර් 13
view – සාකච්ඡාව – edit – history
- 1826 - පළමු වරට රයිනෝසිරස් සතෙකු ප්‍රදර්ශනය කිරීම නිව්යෝර්ක් නුවර පර්ල් කෞතුකාගාරයේ සහ ලලිත කලා ගැලරියේදී සිදු කිරීම.
- 1898 - "නයිට්‍රෝ සෙලියුලෝස් පාරදෘශ්‍ය නම්‍ය සුළු ජායාරූප පටලය" වෙනුවෙන් පුජ්‍ය හැනිබල් විලිස්ටන් ගොඩ්වින් විසින් නො. 610,861 දරන පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
- 1906 - මහවැලි ගඟ හරහා පේරාදෙණිය පාලම විවෘත කිරීම.
- 1922 - එතෙක් ලොව සෙවන ස්ථානයකින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 136.4 ක් සිරියාවේ අල් අසිසියා නම් ගමෙන් වාර්තා වීම.
- 1953 - ලොව පළමු පුළුල් තිරයේ චිත්‍රපටය “ද රොබ්” ප්‍රථම වරට තිරගතවීම.
- 1977 - එන්ටර්ප්‍රයිස් ෂටලය තම නිදහස් ගුවන් ගමන් පහෙන් දෙවැනි ගමන සාර්ථකව සිදු කිරීම.
- 1991 - එක්සත් ජනපදයේ මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩාංගණයට ටොන් 55ක් බරැති කොන්ක්‍රීට් කුලුණු කඩා වැටීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 12 – සැප්තැම්බර් 13 – සැප්තැම්බර් 14
view – සාකච්ඡාව – edit – history
- 1713 - ඕලන්දයන් විසින් තඹ කාසි පිටරටට ගෙන යාම තහනම් කිරීම.
- 1872 - ශත 1/4 කාසිය වලංගුවීම.
- 1886 - යතුරුලියන යන්ත්‍ර පිත්ත පටි / රිබන් සඳහා පළමු වරට ජෝර්ජ් කේර් ඇන්ඩර්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
- 1903 - අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වු කැළණි වැලි දුම්රිය මාර්ගය විවෘත කිරීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 13 – සැප්තැම්බර් 14 – සැප්තැම්බර් 15
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 15: එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය සටන දිනය (1940)
- 1916 – පළමු ලෝක යුද්ධය: පළමු වරට යුද්ධයකදී යුද ටැංකි භාවිතා කරයි.
- 1947 – ජපානයේ ඇතිවූ සුළි කුණාටුවකින් 2,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1959 – සුප්‍රසිද්ධ ඉන්දියානු දූර්දර්ශන් රූපවාහිනී සේවය විකාශනය ආරම්භ කරයි.
- 1986 - ඇපල් IIGS පරිගණකය වෙළඳපොළට නිකුත් වෙයි.
- 1999 – කොළඹ මහ රෝහල ඉදිරිපිටට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබෙයි.
- 2020 – ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඒකාබද්ධ සාමාන්‍යකරණ ප්‍රකාශන මාලාවකට අත්සන් තබයි (සේයාරුව).
තවත් සිදුවීම්: සැප්තැම්බර් 14 – සැප්තැම්බර් 15 – සැප්තැම්බර් 16
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 16: මලයාසියානු දිනය
- 1945 - දෙවන ලෝක යුද්ධය: හොංකොං හි ජපන් ආක්‍රමණය අවසන් විය.
- 1776 - ඇමරිකානු විප්ලවවාදී යුද්ධය: හාර්ලම් හයිට්ස් සටන සිදු විය.
- 1963 - මැලේසියාව; මලේසියාව, සිංගප්පූරුව, උතුරු බෝර්නියෝ (සබා) සහ සරවාක් සම්මේලනයෙන් පිහිටුවන ලදී. කෙසේ වෙතත්, සිංගප්පූරුව මෙම නව රටෙන් ඉක්මනින් නෙරපා හරිනු ලැබේ.
- 1975 - පැපුවා නවගිනියාව ඕස්ට්‍රේලියාවෙන් නිදහස ලබා ගත්තේ ය.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 15 – සැප්තැම්බර් 16 – සැප්තැම්බර් 17
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 17: එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය
- 1906 – ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ උපන්දිනය.
- 1864 – අනගාරික ධර්මපාලතුමන්ගේ උපන්දිනය.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 16 – සැප්තැම්බර් 17 – සැප්තැම්බර් 18
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 18: චිලි රාජ්‍යයේ ජාතික දිනය
තවත් සිදුවීම්: සැප්තැම්බර් 17 – සැප්තැම්බර් 18 – සැප්තැම්බර් 19
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 19: ශාන්ත කිට්ස් සහ නේවිස් රාජ්‍යයේ නිදහස් දිනය (1983)
තවත් සිදුවීම්: සැප්තැම්බර් 18 – සැප්තැම්බර් 19 – සැප්තැම්බර් 20
view – සාකච්ඡාව – edit – history
- 2001 – රූපවාහිනී ගත කල සහ එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් අමතමින් කල ප්රකාශයකදී, එ.ජ. ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් අල්-කයිඩා සහ අනෙකුත් ගෝලීය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව "ත්රස්තවාදයට එරෙහි යුද්ධය"ප්‍රකාශයට පත් කරන ලදි.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 19 – සැප්තැම්බර් 20 – සැප්තැම්බර් 21
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 21: ආර්මේනියාවේ (1991), බෙලීස්හී (1981) සහ මෝල්ටාවේ (1964) නිදහස් දිනය
තවත් සිදුවීම්: සැප්තැම්බර් 20 – සැප්තැම්බර් 21 – සැප්තැම්බර් 22
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 22: බල්ගේරියාවේ (1908) සහ මාලි දේශයෙහි (1960) නිදහස් දිනය;
තවත් සිදුවීම්: සැප්තැම්බර් 21 – සැප්තැම්බර් 22 – සැප්තැම්බර් 23
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 23: සවුදි අරාබියාවේ (1932) ජාතික දිනය;
තවත් සිදුවීම්: සැප්තැම්බර් 22 – සැප්තැම්බර් 23 – සැප්තැම්බර් 24
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 24: ගිනි-බිසවු රාජ්‍යයේ නිදහස් දිනය.
- 622 – මුහමද් නබි නායක තුමා සහ එතුමන්ගේ අනුගාමිකයෝ ආගමික වධ හිංසාවෙන් මිදීම සඳහා මක්කමෙහි සිට මදිනාව දක්වා හිජ්රා සංක්රමණයෙහි යෙදීම සම්පූර්ණ කළහ.
- 1840 – ලංකා බැංකුව පිහිටුවා ඇත
- 1906 – එක්සත් ජනපද ජනාධිපති තියඩෝර් රෝසවෙල් (සේයාරුව) විසින් එරට පළමු ජාතික ස්මාරකය ලෙස වයෝමිං ප්‍රාන්තයේ පිහිටි ඩෙවිල්ස් ටවර් නම් වනෝද්‍යානය විවෘත කර තිබුණි.
- 1968 – ස්වාසිලන්ත රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වෙයි.
- 1993 – කාම්බෝජ රාජාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කෙරේ
- 2024 – ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 23 – සැප්තැම්බර් 24 – සැප්තැම්බර් 25
view – සාකච්ඡාව – edit – history

තවත් සිදුවීම්: සැප්තැම්බර් 24 – සැප්තැම්බර් 25 – සැප්තැම්බර් 26
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 26: නවසීලන්තයේ ඩොමීනියන් රාජ්‍යය දිනය; යුරෝපියානු භාෂා දිනය.
. තවත් සිදුවීම්: සැප්තැම්බර් 25 – සැප්තැම්බර් 26 – සැප්තැම්බර් 27
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 27: ලෝක සංචාරක දිනය.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 26 – සැප්තැම්බර් 27 – සැප්තැම්බර් 28
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 28: චෙක් ජනරජයේ රාජ්‍යතත්ත්ව දිනය
තවත් සිදුවීම්: සැප්තැම්බර් 27 – සැප්තැම්බර් 28 – සැප්තැම්බර් 29
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 29: මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය;
තවත් සිදුවීම්: සැප්තැම්බර් 28 – සැප්තැම්බර් 29 – සැප්තැම්බර් 30
view – සාකච්ඡාව – edit – history
සැප්තැම්බර් 30: බොට්ස්වානා දේශයේ නිදහස් දිනය (1966); තවත් සිදුවීම්: සැප්තැම්බර් 29 – සැප්තැම්බර් 30 – ඔක්තෝබර් 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 03:05 අඟහරුවාදා, ඔක්තෝබර් 6, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න