මදිනා
Appearance
මදිනා اَلْمَدِينَة اَلْمَنَوَّرَة | |
---|---|
අල්-මදිනා අල්-මුනාවරාහ් කාන්තිමත් නගරය මදිනා | |
අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට මුහමද් තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇත . | |
රට | සවුදි අරාබියාව |
පළාත | අල් මදීනා පළාත |
ආණ්ඩුව / පරිපාලනය | |
• පුරපති | කාලිද් ටාහර් |
• පළාත් ආණ්ඩුකාර | ෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් |
සරිය | |
• මුළු | 589 කිමී2 (227 සතරැස් සැත) |
උන්නතාංශය | 608 මී (1,995 අඩි) |
ජනගහණය(2006) | |
• මුළු | 1,300,000 |
වේලා කලාප | අරාබියා සම්මත වේලාව (UTC+3) |
මදිනා (/mɛˈdiːnə/; අරාබි: اَلْمَدِينَة اَلْمَنَوَّرَة, නිල වශයෙන් al-Madīnah al-Munawwarah, “කාන්තිමත් නගරය”, හෝ اَلْمَدِينَة al-Madīnah, සවුදි රජය සහ සාමාන්‍ය නූතන ඉස්ලාමීය සාහිත්‍යයෙහි නිල වශයෙන් අක්ෂර පරිවර්තනය මදීනා ලෙසින්) යනු, බටහිර සවුදි අරාබියාවේ, හෙජෑස් පෙදෙසෙහි නූතන නගරයක් වන අතර, අල් මදීනා පළාතේ අගනුවර වෙයි.