Jump to content

මුහමද් තුමා

විකිපීඩියා වෙතින්
මුහමද් තුමා
මුහමද් තුමාගේ නාමයෙහි සාමාන්‍ය හස්තාක්ෂර කලාත්මක නිරූපණය
උපත
මුහමද් ඉබ්න් ආබ්ද් අල්ලාහ්

ප. 570
මරණය8 ජූනි 632 (වයස 62 හෝ 63)
මදිනා, හෙජෑස්, අරාබියාව
(වර්තමාන සවුදි අරාබියාව)
සැතපෙන ස්ථානයවර්තමාන සවුදි අරාබියාවේ හෙජෑස්හී මදිනාවේ අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට සොහොන් ගැබ
අනෙකුත් නම්අබු අල්-කසිම් (කුන්යා),
මෙයද බලන්න මුහමද් තුමාගේ නම්
වල්ලභ(s)භාර්යාවෝ: කදීජා බින්ත් කුවෙයිලිද් (595–619)
සව්දා බින්ත් සමාහ් (619–632)
අයිෂා බින්ත් අබි බකර් (619–632)
හෆ්සා බින්ත් ඔමර් (624–632)
සෙයිනබ් බින්ත් කුසෙයිමා (625–627)
හින්ද් බින්ත් අබි උමායා (629–632)
සෙයිනබ් බ්න්ත් ජහෂ් (627–632)
ජුවෙයිරියා බින්ත් අල් හාරිත් (628–632)
රම්ලා බින්ත් අබි සුෆියාන් (628–632)
රිහෑනා බින්ත් සයිඩ් (629–631)
සෆියා බ්න්ත් හුයෙයි (629–632)
මයිමූනා බින්ත් අල් හාරිත් (630–632)
මරියා අල්-කොප්ට්ටයියා (630–632)
දරුවන්පුත්තු: අල්-කාසිම්, `අබ්ද්-අල්ලාහ්, ඉබ්‍රාහිම්
දියණියෝ: සයිනබ්, රොකයියා, උම් කල්තූම්, ෆාතිමා සහ්රා
මව්පියන්(s)පියා: අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් උල් මුතාලිබ්
මව: ආමිනා බින්ත් වහ්බ්
ඥාතීන්අහල් අල්-බයිට්

අබු අල්-කසීම් මුහමද් ඉබ්න් ආබ්ද් අල්ලාහ් ඉබ්න් ආබ්ද් අල්-මුතාලිබ් ඉබ්න් හාෂිම් (අරාබි: محمد بن عبد الله بن عبد المطلب‎; ප. 570 – ප. 8 ජූනි 632),[1] මුහමද් ලෙසින්ද අක්ෂර පරිවර්තනය කෙරෙන (අරාබි: محمد‎) යනු, ආගමික, දේශපාලනමය සහ, හමුදාමය නායකයෙක් වන අතර, [2][3][4] මක්කමෙහි බිහිවූ එතුමා, ඉස්ලාම් යටතේ මුළු අරාබියාව, එක් තනි ආගමික රාජ්‍ය සංස්ථාවක් බවට එක්සත් කළේය.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ එලිසබෙත් ගෝල්ඩ්මන් (1995), පි. 63 සපයන්නේ 8 ජූනි 632, එනම් ප්‍රමුඛ ඉස්ලාමීය සම්ප්‍රදායයි. වෙනත් බොහෝ පූර්ව, ප්‍රධාන වශයෙන් ඉස්ලාමීය-නොවන සම්ප්‍රදායයන් එතුමන් හඳුන්වන්නේ පලස්තීනය ආක්‍රමණය කරන අවධියෙහි ජීවත්ව සිටි බවයි. බලන්න ස්ටීවන් ජේ. ෂූමාකර්,ද ඩෙත් ඔෆ් අ ප්‍රොපට්: දි එන්ඩ් ඔෆ් මුහමද්ස් ලයිෆ් ඇන්ඩ් ද බිගිනිංස් ඔෆ් ඉස්ලාම්, පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2011.
  2. ↑ ද ලීඩර්ෂිප් ඔෆ් මුහමද් ගූගල් පොත් වෙතින් ජොන් අඩෙයාර් විසින්
  3. ↑ ලැම්ප්ටි, ජෙරුෂා (5 ඔක්තොම්බර් 2012). "ෆ්‍රොම් ඉට්ම් අර්ලියස්ට් ඩේස්, ඉස්ලාම් රෙස්පෙක්ට්ස් ප්ලූරෑලිටි". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/roomfordebate/2012/10/04/is-islam-an-obstacle-to-democracy/from-its-earliest-days-islam-respects-plurality. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2012.
  4. ↑ බිල් වෝනර් (2010). "මුහමද්". පොලිටිකල් ඉස්ලාම්. සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2012. {{cite web}}: Unknown parameter |month= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=මුහමද්_තුමා&oldid=735130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි