විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 25

විකිපීඩියා වෙතින්

සැප්තැම්බර් 25:

  • 1950 - කොරියානු යුද්ධය: දකුණු කොරියාව විසින් සෝල් නුවර යළි-අත්පත් කරගැනීම.
  • 1959 - ලංකාවෙහි සතරවන අග්‍රාමාත්‍යවරයාවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා බෞද්ධ භික්ෂුවක් විසින් සිදුකල වෙඩි තැබීමකට ලක් විය.
  • 1983 -උතුරු අයර්ලන්තයේ අයිරිස්‌ සෙබළුන් 38තෙනෙක් බන්ධනාගාරයෙන් පැනයාම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 24සැප්තැම්බර් 25සැප්තැම්බර් 26