ධජ දිනය (ඕස්ට්‍රේලියාව)
Jump to navigation
Jump to search
ඕස්ට්‍රේලියානු ජාතික ධජ දිනය | |
---|---|
Observed by | ඕස්ට්‍රේලියාව |
Type | ජාතිමාමක, ඓතිහාසික, ජාතිකවාදී |
Significance | 1901දී ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය පළමුවෙන් ලෙළවීමේ සංවත්සරය |
Observances | ධජ එසවීමෙහි උත්සව |
Date | 3 සැප්තැම්බර් |
ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රේලියානු ජාතික ධජ දිනය සැමරෙන්නේ සැප්තැම්බර් 3 දිනදීය. එදිනදී සැමරෙන්නේ, 1901දී ඕස්ට්‍රේලියානු ජාතික ධජය පළමුවෙන් ලෙළවීමේ දිනයයි.[1] එම දිනයේදී, අග්‍රාමාත්‍යය එඩ්මන්ඩ් බාර්ටන් විසින්, ඕස්ට්‍රේලියාව සඳහා ධජයක් සැලසුම් කිරීමේ තරගයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරන ලදි. මෙල්බර්න්හී රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ලේ බුබුලාකාරය මුදුනෙහි සිට, මීටර 5.5 හා මීටර 11 ප්‍රමාණයේ විශාල ධජයක් ලෙළවන ලදි. [2]