ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය
පෙනුම
36°08′27″N 5°21′15″W / 36.140827°N 5.354123°W
| ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය | |
|---|---|
ග්‍රෑන්ඩ් කේස්මේට්ස් චතුරස්‍රයෙහි 2004දී පැවැත්වුනු ජිබ්‍රොල්ටාවේ ජාතික දිනය. | |
| වර්ගය | ජාතික සංස්කෘතික ඓතිහාසික දේශපාලනමය |
| දිනය | සැප්තැම්බර් 10 |
වාර්ෂිකව සැප්තැම්බර් 10 දිනදී සැමරෙන ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය යනු, ජිබ්‍රෝල්ටා බ්‍රිතාන්‍ය පාරසමුද්‍රික බල ප්‍රදේශයේ නිල ජාතික දිනය වෙයි.