විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 12
Jump to navigation
Jump to search
1894 - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය: උපත.
1943 – මයිකල් ඔන්ඩාජිගේ (රූපයේ දැක්වෙන) උපත අද වැනි දිනක සිදු වුණි.
සැප්තැම්බර් 12: කේප් වර්ඩ් රාජ්‍යයේ ජාතික දිනය
- 1893 - ලංකා කම්කරු ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක වැඩ වර්ජනය.
- 1958 - ජැක් කිල්බි විසින් ඔහුගේ නිපැයුමක් වන ක්ෂුද්‍රකෘත විද්‍යුත් පරිපථය ප්‍රදර්ශනය කිරීම.
- 1959 - ලුනා 2 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
- 1962 - ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් සිදු කරන ලද ලොව සුප්‍රසිද්ධ කතාවක් වන "අපි හඳට යන්න තීරණය කළා" යන කතාව සිදු වුයේ මෙදිනය.
- 1970 - ලුනා 16 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
- 1992 - ඇන්ඩවර් ෂටලය මගින් ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු අභ්‍යවකාශගාමී කාන්තාව වන මේයි සී. ජෙමිසන් අභ්‍යවකාශගත වීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 12 – සැප්තැම්බර් 13