නිදහස් දිනය (බ්‍රසීලය)
Jump to navigation
Jump to search
නිදහස් දිනය ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා | |
---|---|
![]() බ්‍රසීලියා නගරයේ නිදහස දින පෙළලාලිය | |
Also called | සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7) ඩියා ඩා පාත්‍රියා (ජාතියේ දිනය) |
Observed by | බ්‍රසීලය |
Type | ජාතික |
Significance | බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීමේ දිනය |
Celebrations | පෙළපාලි සහ සංදර්ශන |
Date | සැප්තැම්බර් 7 |
බ්‍රසීලයේ නිදහස් දිනය (පෘතුගීසි: [ ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා] error: {{lang}}: text has italic markup (help)), පොදුවේ හැඳින්වෙන්නේ සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7), යනු සැම වසරකම සැප්තැම්බර් 7 දිනදී බ්‍රසීලයේ සැමරෙන ජාතික නිවාඩු දිනයකි. 1822, සැප්තැම්බර් 7 දිනදී, පෘතුගාලය වෙතින් බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීම මෙම දිනයෙහිදී උත්සවශ්‍රීයෙන් සිහිකෙරෙයි.