2009
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 3 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
දශක: | 1970ගණන් 1980ගණන් 1990ගණන් – 2000ගණන් – 2010ගණන් 2020ගණන් 2030ගණන් |
වසර: | 2006 2007 2008 – 2009 – 2010 2011 2012 |
ක්‍රිස්තු වර්ෂ 2009 (MMIX) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2009 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 9 වන වසර, 21 වන සියවස තුල 9 වන වසර, සහ 2000ගණන් දශකයෙහි 10 වන සහ අවසන් වසර ලෙසිනි. .