ලෝක සංචාරක දිනය
Jump to navigation
Jump to search
1980 සිට, සෑම සැප්තැම්බර් 27 වන දිනකදීම, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්, ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත. එජාලෝසංසං ආඥා පණත් 1970 දී එම දිනයේදී අපත්‍යීකෘත කල බැවින් මෙම දිනය තෝරා ගෙන ඇත. මෙම ආඥාපණත් අපත්‍යීකරණය, ගෝලීය සංචාරක ව්‍යාපාරයේ වැදගත් සිද්ධියක් යැයි සැලකෙයි. මෙම ආඥාපණත් අපත්‍යීකරණය, ගෝලීය සංචාරක ව්‍යාපාරයේ වැදගත් සිද්ධියක් යැයි සැලකෙයි. මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුල සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.
තේමා[සංස්කරණය]
එක් එක් අවුරුදු වලදී ලෝක සංචාරක දිනයෙහි තේමාවන්:
- 1980: සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යොන්‍ය අවබෝධය සඳහා සංචාරක ව්‍යාපාරයෙහි දායකත්වය
- 1981: සංචාරක ව්‍යාපාරය සහ දිවියෙහි තත්ත්වය
- 1982: චාරිකාවේ අභිමානය: හොඳ අමුත්තෝ සහ හොඳ සත්කාරකයෝ
- 2012: සංචාරක ව්‍යාපාරය සහ ශක්තිමය ධරණීයතාවය (මස්පලෝමාස්, ග්‍රෑන් කැනාරියා)
- 2013: සංචාරක ව්‍යාපාරය සහ ජලය: අපගේ පොදු අනාගතය රැකගැනුම
- 2014: සංචාරක ව්‍යාපාරය හා මානව සංවර්ධනය
- 2015: සංචාරකයින් මිලියනයක්ලඅවස්ථාවන් මිලියනයක් (බර්කිනා පාසෝ -අප්‍රිකාව)