Jump to content

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

විකිපීඩියා වෙතින්
විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය
বিভূতিভূষণ বন্দ্যোপাধ্যায়
විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය
උපත1894 සැප්තැම්බර් 12
මරණය1950 නොවැම්බර් 1
වෘත්තියනවකතාකරුවෙකි

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය (බෙංගාලි: বিভূতিভূষণ বন্দ্যোপাধ্যায়, මෙම ශබ්දය පිළිබඳ විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය 1894 සැප්තැම්බර් 12 - 1950 නොවැම්බර් 1 ) යනු නූතන බෙංගාලි ලෙඛකයන් අතර විශිෂ්ටතමයා ලෙස සැලකෙන ගත් කතුවරයායි. සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරනු ලැබූ ඉන්දීය සිනමාවෙ වීශිෂ්ටතම නිර්මාන ලෙස සැලකෙන පාතර් පංචාලි , අපරජිතෝ සහ අපූර් සංසාර් යන චිත්‍රපටයන් සදහා පාදකවූ නවකතා ත්‍රිත්වය මොහුගේ නිර්මානයන් ය. වීශිෂ්ට ග්ද්‍ය නිර්මාණ රාශියක් කරවූ මෙතුමාගේ නිර්මාණ අතරින් ඉහත ගද්‍ය නිර්මාන තුන විශිෂ්ට ලෙස සැලකේ. මෙම නවකතා තුන චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් මාවතේ ගීතය , අපරාජිත ජීවිතයක් සහ අපුගේ ලෝකය ලෙස වංග භාශාවෙන් කෙලින්ම සිංහලට පරිවර්තනය කර ඇත .

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]