විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 14

විකිපීඩියා වෙතින්

සැප්තැම්බර් 14:

  • 1713 - ඕලන්දයන් විසින් තඹ කාසි පිටරටට ගෙන යාම තහනම් කිරීම.
  • 1853 - පොන්නම්බලම් අරුණාචලම්: උපත.
    • 1872 - ශත 1/4 කාසිය වලංගුවීම.
    • 1886 - යතුරුලියන යන්ත්‍ර පිත්ත පටි / රිබන් සඳහා පළමු වරට ජෝර්ජ් කේර් ඇන්ඩර්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
    • 1903 - අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වු කැළණි වැලි දුම්රිය මාර්ගය විවෘත කිරීම.
  • 1914 - මෙරට ප්‍රථම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කොළඹ සිට තලෙයි මන්නාරම දක්වා ගමන් කිරීම.
  • 1960 - ඔපෙක් සංවිධානය පිහිටුවීම.
  • 1965 - දිමිත්‍රි මෙද්වදෙව්: උපත.
  • 2001 - පොදු පෙරමුණ රජය සහ ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් සඳහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව 20කින් යුත් කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරියේ දිවුරුම් දීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 13සැප්තැම්බර් 14සැප්තැම්බර් 15