Jump to content

ෆියෙස්ටාස් පේට්‍රියස් (චිලි රාජ්‍යය)

විකිපීඩියා වෙතින්
උත්සවය පැවැත්වීමට යොදා ගන්නා තාවකාලික ගොඩනැගිලි අතුරින් එකක් වන ෆොන්ඩා හෝ රමාඩාහී දසුනක්

චිලි රාජ්‍යයේ ෆියෙස්ටාස් පේට්‍රියස් උත්සවය දින දෙකක් තුල පැවැත්වෙයි:

චිලි රාජ්‍යය තුල ෆියෙස්ටාස් පේට්‍රියස් උත්සවය බොහෝ විට දියැචියෝචෝ ලෙසින් හෝ "18වන" ලෙසින් හෝ හැඳින්වෙන්නේ, සැමරුම සැප්තැම්බර් 18 දිනදී පැවැත්වෙන නිසාය. එය පැවැත්වෙන සතියේ දිනය අනුව, නිලනොලත් ලෙසින්, උත්සවය සතියක් පමණ කාලයක් පුරා පැවතිය හැකිය (නිදසුනක් ලෙසින්, 18වන දින බදාදා දිනයක් නම්, උත්සවය 14වන සෙනසුරාදා ඇරඹී 22වන ඉරිදා දක්වා පැවතිය හැක). ඩොහෝ පාසැල් සහ කාර්යාල විසින්, මෙම උත්සවය වෙනුවෙන්, සතියක්-දිගු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරති.