පේරාදෙණිය
Appearance
| පේරාදෙණිය | |
|---|---|
| උප නගරය | |
පේරාදෙණිය උද්භිද උද්‍යානය | |
| රට | |
| පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
| ජනගහණය | |
| • මුළු | 50,000 |
| වේලා කලාප | +5.30 |
පේරාදෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරට ආසන්නව පිහිටා තිබෙන උපනගරයකි.
ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව පිහිටුවා තිබෙන්නේද පේරාදෙණිය තුල වෙයි.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- පේරාදෙණිය උද්භිද උද්‍යානය - පේරාදෙණිය උද්භිද උද්‍යානය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිත උද්‍යානය ලෙස සැලකෙයි.