මක්කම
Jump to navigation
Jump to search
මක්කා අල්-මුකර්රමා Makkah al-Mukarramah مكة المكرّمة |
|
Coordinates: 21°25′N 39°49′E / 21.417°N 39.817°E | |
---|---|
පළාත් | මක්කාම පළාත |
Government | |
- මේයර් | සරිෆ් උසාමා අල් බාර් |
Area | |
- Total | 26 |
Elevation | සැකිල්ල:Lengthdisp |
Population (2004) | |
- Total | 1,294,168 |
මක්කම (අරාබි: مكّة المكرمة) සවුදි අරාබියාවේ හිජාබ් ප්‍රාන්තයේ ඇති මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ නගරයකි. මෙම නගරය ජිද්දා නගරයේ සිට කිලෝමීටර 73ක් දුරින්ද, රතුමුහුදේ සිට කිලෝමීටර 80ක් දුරින්ද, මුහුදු මට්ටමේ සිට මීටර 277ක් (අඩි 910ක්) උසින් පිහිටා ඇත්තේය.