අල්-කයිඩා

විකිපීඩියා වෙතින්

අල්-කයිඩා ( අරාබි: القاعدةal-qāʿidah, පරිවර්තනය: "කඳවුර" ) යනු, පකිස්තානයේ, පෙෂාවර්හිදී, ඔසාමා බින් ලාඩන් ආරම්භ කල ගෝලීය සටන්තාමී ඉස්ලාමීය සංවිධානයක් වන අතර, [1] 1988 අගෝස්තු මස හා [2] 1989 වසරේ අග භාගය අතර කිසියම් අවස්ථාවකදී අතර,[3] එහි සම්භවය ඇෆ්ගනිස්තානයේ සෝවියට් යුද්ධය දක්වා දිවෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. වොන්ඩර්, ඇන්ඩෲ (13 ජූලි 2008). "අ හිස්ට්‍රි ඔෆ් ටෙරර්: අල්-කයිඩා1988-2008". ද ගාර්ඩියන්, දි ඔබ්සර්වර්. http://www.guardian.co.uk/world/2008/jul/13/history.alqaida. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 ජූනි 2013. "11 AUGUST 1988 Al-Qaeda is formed at a meeting attended by Bin Laden, Zawahiri and Dr Fadl in Peshawar, Pakistan." 
  2. Bergen 2006, p. 75.
  3. එක්සත් ජනපදය එරෙහිව ඔසාමා බින් ලාඩන් සහ අනෙකුන්, S (7) 98 Cr. 1023, Testimony of Jamal Ahmed Mohamed al-Fadl (S.D.N.Y. පෙබරවාරි 6, 2001).
"https://si.wikipedia.org/w/index.php?title=අල්-කයිඩා&oldid=277754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි