ලෙන්‍යාද්‍රි

විකිපීඩියා වෙතින්
(ලෙන්‍යාද්‍රි ලෙන් වෙතින් යළි-යොමු කරන ලදි)
ලෙන්‍යාද්‍රි
ලෙන්‍යාද්‍රි සංකීර්ණය
Map showing the location of ලෙන්‍යාද්‍රි
Map showing the location of ලෙන්‍යාද්‍රි
පිහිටුමජුන්නර්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක19°14′34″N 73°53′8″E / 19.24278°N 73.88556°E / 19.24278; 73.88556ඛණ්ඩාංක: 19°14′34″N 73°53′8″E / 19.24278°N 73.88556°E / 19.24278; 73.88556

ලෙන්‍යාද්‍රි (මරාඨි: लेण्याद्री, Leṇyādri), හෙවත් ඇතැම් අවස්ථාවල දී ගණේෂ ලෙන, ගණේෂ් පහාර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ ජුන්නර් සිට 4.8 කිලෝමීටර (3.0 mi) පමණ උතුරින් පිහිටි ලෙන් 30කින් යුත් බෞද්ධ ලෙන් සමූහයකි. ජුන්නර් නගරය අවට ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ශිව්නේරි ලෙන් සහ තුල්ජා ලෙන් ය.

මුලින් බෞද්ධ විහාරයක්ව තිබූ මෙහි ලෙන් අංක 7, පසුකාලීන ගණේෂ වන්දනය සඳහා වූ හින්දු දේවාලයක් බවට පත්ව ඇත. එය බටහිර මහාරාෂ්ට්‍රයේ ඇති ප්‍රධාන ගණේෂ දේවාල අටක් වන අෂ්ටවිනායක් දේවාල අතුරින් එකකි. ලෙන්වලින් විසිහයක් අංකනය කොට ඇත. දකුණට මුහුණලා ඇති ලෙන් නැගෙනහිර සිට බටහිර දිශාවට අංකනය කොට ඇත.[1][2][3] ලෙන් අංක 6 සහ 14 are චෛත්‍යගෘහ වන අතර සෙසු ලෙන් විහාර (ආවාස ශාලා) වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; asi නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gazetteer නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Edwardes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
Books
  • Grimes, John A. (1995). Ganapati: Song of the Self. SUNY Series in Religious Studies. Albany: State University of New York Press. pp. 38–9. ISBN 0-7914-2440-5.
  • Anne Feldhaus (19 December 2003). "Connected places: region, pilgrimage, and geographical imagination in India". Palgrave Macmillan. ISBN 9781403963246. සම්ප්‍රවේශය 13 January 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Hindu holy cities

සැකිල්ල:Hindu temples in Maharashtra

"https://si.wikipedia.org/w/index.php?title=ලෙන්‍යාද්‍රි&oldid=518731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි