උච්ඡිෂ්ට ගණපති

විකිපීඩියා වෙතින්
උච්ඡිෂ්ට ගණපති, නන්ජාන්ගුඩ්

උච්ඡිෂ්ට ගණපති (සංස්කෘත: उच्छिष्ट-गणपति, Ucchiṣṭa Gaṇapati) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවි ගනේෂයන්ගේ (ගණපති) තන්ත්‍රික ස්වරූපයකි. මොහු උච්ඡිෂ්ට ගණපත්‍ය නිකායයෙහි ප්‍රධාන දේවතාවා වන අතර, එය ගණපත්‍යයන්ගේ ප්‍රධාන ගුරුකුල සය අතුරින් එකකි.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Brown, Robert, ed. (1991). Ganesh: Studies of an Asian God. Albany: State University of New York. ISBN 0-7914-0657-1.
  • T. A. Gopinatha Rao (1993). Elements of Hindu iconography. Motilal Banarsidass Publisher. pp. 53–55. ISBN 978-81-208-0878-2.
  • Royina Grewal (2009). Book of Ganesha. Penguin Books Limited. pp. 122–3. ISBN 978-93-5118-091-3.
  • Ramkrishna Gopal Bhandarkar (1995) [1913]. Vaisnavism, Saivism and Minor Religious Systems. Asian Educational Services. ISBN 978-81-206-0122-2.
  • Shanti Lal Nagar (1992). The Cult of Vinayaka. Intellectual Pub. House. ISBN 978-81-7076-043-6.
"https://si.wikipedia.org/w/index.php?title=උච්ඡිෂ්ට_ගණපති&oldid=464702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි