ගණාපත්‍ය
ලිපි මාලාවක කොටසක් වන |
හින්දු ආගම |
---|
![]() |

ගණේෂගේ නර්තනය සහ රසකැවිලිවලට දක්වන ලැදියාව මෙහි නිරූපිත ය. පාදමෙහි මීයකු ද වේ.[1] ද වෝල්ටර්ස් කලා කෞතුකාගාරය.
ගණාපත්‍ය යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමෙහි ගණේෂ (හෙවත් ගණපති) දෙවියන් සගුණ බ්‍රහ්මන් ලෙස වන්දනා කරන නිකායයකි.[2]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Ganesha". The Walters Art Museum. 2013-05-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-04-27.
- ↑ Ganapatyas සංරක්ෂණය කළ පිටපත 2006-01-28 at the Wayback Machine Article from PHILTAR, Division of Religion and Philosophy, St Martin's College
බාහිර සබැඳි[සංස්කරණය]
- GĀṆapatyas Article from BookRags.com
- Ganapatya Encyclopædia Britannica article