බාල ගණපති
Appearance
බාල ගණපති (සංස්කෘත: बाल-गणपति, bāla-gaṇapati, අර්ථය "ළමා ගණපති") යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවට සහ වාසනාවට අධිපති හින්දු දෙවි ගණේෂගේ (ගණපති) ස්වරූපයකි. මෙහි ඔහුව ළදරුවකු ලෙස නිරූපණය කෙරෙයි.[1]
සටහන්
[සංස්කරණය]- ^ Saligrama Krishna Ramachandra Rao (1991). Pratima Kosha: Descriptive Glossary of Indian Iconography. IBH Prakashana. p. 145.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Martin-Dubost, Paul (1997). Gaņeśa: The Enchanter of the Three Worlds. Mumbai: Project for Indian Cultural Studies. ISBN 81-900184-3-4.
- Satguru Sivaya Subramuniyaswami. Loving Ganesha. Himalayan Academy Publications. ISBN 978-1-934145-17-3.
- Shanti Lal Nagar (1992). The Cult of Vinayaka. Intellectual Pub. House. ISBN 978-81-7076-043-6.