Jump to content

උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය

උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස උතුරු කොළඹ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජෝර්ජ් ආර්. ද සිල්වාකුඩය7,50150.89%
ලයනල් කුරේඅලියා6,13041.59%
ඊ.සී.එච්. ප්‍රනාන්දුකෝප්පය5013.40%
ඒ.පී. ද සොයිසාගෙය4292.91%
එච්.සී. අබේවර්ධනඅත1781.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව14,739100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව189
මුළු ඡන්ද සංඛ්‍යාව14,928
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,791
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය48.48%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිල් ඊ.එස්. පෙරේරාඅලියා10,63048.17%
ලෙස්ලි ගුණවර්ධනඅත7,13632.34%
ජෝර්ජ් ආර්. ද සිල්වාතරුව3,59216.28%
ජේ.එම්. ඥානප්‍රගාසම්යතුර7103.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,068100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව173
මුළු ඡන්ද සංඛ්‍යාව22,241
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,582
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය62.51%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විවියන් ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයයතුර16,84158.35%
ජේ.සී. ද සිල්වා විජෙයරත්නඅලියා9,48932.87%
ඩබ්.ඩී. ද සිල්වාබයිසිකලය1,3054.52%
එම්.ඩබ්. පෙරේරාඅත1,2294.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,864100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව28,991
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,388
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය66.82%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වි.ඒ. සුගතදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා9,44641.79%
විවියන් ගුණවර්ධනයතුර8,60238.06%
වින්සන්ට් සිරිපාලශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත3,14913.93%
ඒ.එම්.ජී. ද සිල්වාකුඩය1,1645.15%
එස්.ඊ. නෙල්සන් ප්‍රනාන්දුඉණිමග1880.83%
කේ.ජේ.එස්.ඒ. ප්‍රනාන්දුඇස520.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,601100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව86
මුළු ඡන්ද සංඛ්‍යාව22,687
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,434
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.08%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී.ඒ. සුගතදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා11,50750.31%
විවියන් ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයයතුර11,36349.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,870100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92
මුළු ඡන්ද සංඛ්‍යාව22,962
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,434
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.01%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී.ඒ. සුගතදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා19,87562.25%
ආනන්ද ප්‍රේමසිංහයතුර11,88437.22%
එම්.ඩී.සී.එස්. මැන්දිස්බස් රථය1700.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,929100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව120
මුළු ඡන්ද සංඛ්‍යාව32,049
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,431
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.28%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී.ඒ. සුගතදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා20,93059.84%
හැරිස් වික්‍රමතුංගපුටුව13,78339.41%
ඩබ්.අයි.ඒ. කෝස්බි ප්‍රනාන්දුනැව1640.47%
ඒ.එස්. ජයමහකුකුළා970.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව34,974100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව97
මුළු ඡන්ද සංඛ්‍යාව35,071
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව44,511
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.79%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. වින්සන්ට් පෙරේරාඅලියා26,75966.85%
ඒ. එච්. එම්. ෆවුසිඅත11,61729.02%
කේ.එල්. රොබට් නන්දසිරි පෙරේරායතුර1,3213.30%
වී. දියොනිසියස් විජේසිංහසීනුව1930.48%
දොන් සිරිසේන මල්ලවාරච්චිඇස490.12%
ඊ.ඩී. ප්‍රේමරත්නලාම්පුව450.11%
ජී.ටී. ආරියදාසමල420.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව40,026100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව136
මුළු ඡන්ද සංඛ්‍යාව40,162
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව49,803
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.64%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778