මඩකලපුව මැතිවරණ කොට්ඨාශය (1947–1989)
මඩකලපුව මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මඩකලපුව නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර කාලයේදී මෙම මැතිවරණ කොට්ඨාශය ද්වී-මන්ත්‍රී ඡන්ද කොට්ඨාශයක්ව පැවතිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ කොට්ඨාශය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මඩකලපුව දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| අහමඩ් ලේබ්බේ සින්න ලෙබ්බේ | එක්සත් ජාතික පක්ෂය | ගස | 4,740 | 35.40% |
| කේ.වී.එම්. සුබ්‍රමානියම් | යතුර | 3,395 | 25.36% | |
| ආර්.බී. කඩ්රාමර් | කුඩය | 2,313 | 17.28% | |
| එන්.එස්. රාසයියා | කෝප්පය | 2,226 | 16.63% | |
| ඊ. රාසයියා | අත | 714 | 5.33% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,388 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 324 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 13,712 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,409 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 50.03% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ආර්.බී. කඩ්රාමර් | අලියා | 11,420 | 58.93% | |
| අහමඩ් ලෙබ්බේ සින්න ලෙබ්බේ | ගස | 7,960 | 41.07% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,380 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 260 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 19,640 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 24,947 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.73% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | ෆෙඩරල් පක්ෂය | ගස | 9,300 | 52.05% |
| එස්. අහමදුලෙබ්බේ | ගස | 7,124 | 39.87% | |
| ආර්.බී. කඩ්රාමර් | තරාදිය | 1,296 | 7.25% | |
| ඒ. තවරාජා | බයිසිකලය | 148 | 0.83% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,868 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 288 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 18,156 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,486 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 61.57% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | ෆෙඩරල් පක්ෂය | ගස | 28,309 | 47.62% |
| අහමඩ් හුසේන් මාකන් මාකර් | ස්වාධීන | කුකුලා | 22,893 | 38.51% |
| ටී. මයිල්වාගනම් | ඉණිමග | 8,242 | 13.87% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 59,444 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 964 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 60,408 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,832 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 159.67% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | ෆෙඩරල් පක්ෂය | ගස | 29,853 | 52.68% |
| අහමඩ් හුසේන් මාකන් මාකර් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 22,031 | 38.88% |
| ඒ.එල්. සින්නලෙබ්බේ | කණ්නාඩි කූට්ටම | 2,484 | 4.38% | |
| කේ.එන්. කුමාරස්වාමි | කුකුලා | 2,300 | 4.06% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 56,668 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 954 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 57,622 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,832 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 152.31% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 29,023 | 43.47% |
| අබ්දුල් ලතීෆ් සින්නලෙබ්බේ | එක්සත් ජාතික පක්ෂය | අලියා | 12,010 | 17.99% |
| අහමඩ් හුසේන් මාකන් මාකර් | කුකුලා | 9,915 | 14.85% | |
| ජේ.එල්. තිස්සවීරසිංහ | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 8,107 | 12.14% |
| ඒ. අහමඩ් ලෙබ්බේ | කුඩය | 4,572 | 6.85% | |
| එස්. නඩරාජා | පුටුව | 2,298 | 3.44% | |
| එස්. විනයාගමනි | තරුව | 833 | 1.25% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 66,758 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,124 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 67,882 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 45,078 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 150.59% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 27,661 | 33.17% |
| පී.ආර්. සෙල්වනායගම් | ස්වාධීන | ලාම්පුව | 23,082 | 27.68% |
| අහමඩ් හුසේන් මාකන් මාකර් | අලියා | 17,015 | 20.41% | |
| එම්.ඒ.සී.ඒ. රහුමාන් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 14,805 | 17.76% |
| එස්.ජේ. අරසරත්නම් | කුකුලා | 624 | 0.75% | |
| ටී. ෆ්‍රැන්සිස් සේවියර් | තරාදිය | 196 | 0.24% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 83,383 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,298 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 84,681 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 51,524 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 164.35% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චෙල්ලයියා රාජදුරෙයි | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 26,648 | 24.70% |
| එම්.එල්. අහමඩ් ෆරීත් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 25,345 | 23.49% |
| කාසි ආනන්දන් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | ගෙය | 22,443 | 20.80% |
| බඩියුඩීන් මහමුද් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 21,275 | 19.72% |
| පී.ආර්. සෙල්වනායගම් | ලාම්පුව | 11,797 | 10.93% | |
| විනයාගමූර්ති වෙට්ටිවේල් | කුඩය | 383 | 0.35% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 107,891 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,618 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 109,509 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 63,039 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 173.72% | |||
එම්.එල්. අහමඩ් ෆරීත් 10 සැප්තැම්බර් 1985 දිනදී මිය ගියේය. ඔහු වෙනුවට ආදේශය වශයෙන් ඒ.ආර්. සින්න ලේබ්බේ 25 ඔක්තෝබර් 1985 දිනදී නම් කරන ලදි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.