හක්මන මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

හක්මන මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, හක්මන නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හක්මන මැතිවරණ කොට්ඨාශය වෙනුවට මාතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස හක්මන දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. කුමාරසිරි අත 9,958 40.23%
සී.ඒ. ධර්මපාල අලියා 6,152 24.86%
පී. ඒ. වික්‍රමසූරිය තරුව 5,056 20.43%
ඒ. එෆ්. විජේමාන්න පුටුව 2,365 9.56%
සී.ජේ. රණතුංග කෝප්පය 816 3.30%
පී.එල්. ඩී. ඩබ්. ද සිල්වා යතුර 404 1.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,751 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 476
මුළු ඡන්ද සංඛ්‍යාව 25,227
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 44,414
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 56.80%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී. ඒ. ධර්මපාල අලියා 15,762 50.29%
එස්. ඒ. වික්‍රමසිංහ තරුව 12,601 40.20%
උභයවංශ ලීලාරත්න ජයසිංහ අත 2,981 9.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,344 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 284
මුළු ඡන්ද සංඛ්‍යාව 31,628
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,077
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.17%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°4′0″N 80°39′0″E / 6.06667°N 80.65000°E / 6.06667; 80.65000