කැලණිය මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

කැලණිය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කැලණිය මැතිවරණ කොට්ඨාශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කැලණිය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.ආර්. ජයවර්ධන අලියා 17,246 62.82%
බී. වෛද්‍යසේකර අත 10,206 37.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,452 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 390
මුළු ඡන්ද සංඛ්‍යාව 27,842
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 47,638
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 58.44%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.ආර්. ජයවර්ධන අත 22,103 50.81%
විමලා විජේවර්ධන අලියා 15,868 36.48%
විවියන් ගුණවර්ධන ගෙය 4,857 11.17%
ඩී. ආර්. ජයමාන්න තරුව 673 1.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,501 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 434
මුළු ඡන්ද සංඛ්‍යාව 43,935
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 58,170
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.53%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ජී. සේනානායක කුඩය 37,023 71.55%
ජේ.ආර්. ජයවර්ධන අලියා 14,187 27.42%
එම්. පී. පී. ඩබ්. ජයවර්ධන ලාම්පුව 377 0.73%
එස්. ඒ. ඩී. එස්. ගුණවර්ධන කරත්ත රෝදය 158 0.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව 57,145 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 325
මුළු ඡන්ද සංඛ්‍යාව 52,070
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 67,542
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.09%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අලියා 10,827 37.54%
ආර්. එස්. පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 9,318 32.31%
ඩී. සී. පී. බෙනරගම මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 6,454 22.38%
එන්. එස්. පෙරේරා යතුර 1,769 6.13%
ඩී. වී. අල්ගම තරාදිය 284 0.98%
එච්. එච්. පී. සරත් කුමාර ලාම්පුව 187 0.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,839 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 124
මුළු ඡන්ද සංඛ්‍යාව 28,963
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.65%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. එස්. පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 15,801 56.34%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර එක්සත් ජාතික පක්ෂය අලියා 11,353 40.48%
සී. අමරසිංහ කරත්ත රෝදය 894 3.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,048 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 109
මුළු ඡන්ද සංඛ්‍යාව 28,157
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.38%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. එස්. පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 20,147 51.78%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර එක්සත් ජාතික පක්ෂය අලියා 18,268 46.95%
සරණපාල ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 495 1.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව 38,910 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 191
මුළු ඡන්ද සංඛ්‍යාව 39,101
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 46,330
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.40%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. එස්. පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 29,331 57.89%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර එක්සත් ජාතික පක්ෂය අලියා 20,992 41.43%
එම්. ඩී. එච්. ද සිල්වා සීනුව 348 0.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 50,671 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 178
මුළු ඡන්ද සංඛ්‍යාව 50,849
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 59,968
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.79%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිල් මැතිව් අලියා 23,477 56.08%
එරින් සේනානායක අත 16,958 40.51%
එල්. වෑවල පණ්ඩිත තරුව 1,076 2.57%
එච්. ඒ. සෙනෙවිරත්න සීනුව 162 0.39%
ආර්. එච්. ජයසේකර කරත්ත රෝදය 85 0.20%
එම්. ඩී. එච්. ද සිල්වා පුටුව 45 0.11%
වී. ස්ටීවන් පෙරේරා බස් රථය 29 0.07%
තිස්ස ජෙරාඩ් ලුවිස් ලාම්පුව 29 0.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 41,861* 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 71
මුළු ඡන්ද සංඛ්‍යාව 41,932
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 49,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.76%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°57′36″N 79°53′52″E / 6.96000°N 79.89778°E / 6.96000; 79.89778