මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මෙම කොට්ඨාශය තුන්-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මැද කොළඹ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. ඊ. ගුණසිංහ කම්කරු පක්ෂය බයිසිකලය 23,470 23.64%
ටී.බී. ජයා එක්සත් ජාතික පක්ෂය කරත්ත රෝදය 18,439 18.57%
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය කුඩය 15,435 15.55%
එම්.එච්.එම්. මුනාස් ගෙය 8,600 8.66%
අයිෂා රවුෆ් ස්වාධීන ගස 8,486 8.55%
වී.ජේ. පෙරේරා අලියා 5,950 5.99%
වී.ඒ. සුගතදාස ලාම්පුව 4,898 4.93%
ජී.ඩබ්. හැරී ද සිල්වා තරාදිය 4,141 4.17%
වී.ඒ. කන්දයියා ඔරලෝසුව 3,391 3.42%
එස්. සරවනමුත්තු පුටුව 2,951 2.97%
පී. ගිවෙන්ද්‍රසිංහ අත 1,569 1.58%
කේ. දහනායක කෝප්පය 997 1.00%
කේ. වීරයියා යතුර 352 0.35%
කේ.සී.එෆ්. ඩීන් තරුව 345 0.35%
එන්.ආර්. පෙරේරා සමනලයා 259 0.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව 99,283 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,489
මුළු ඡන්ද සංඛ්‍යාව 102,772
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,994
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 183.54%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පීටර් කේනමන් කුඩය 32,346 27.28%
එම්.සී.එම්. කලීල් ගෙය 25,647 21.63%
රසීක් ෆරීඩ් යතුර 24,911 21.01%
ඒ. ඊ. ගුණසිංහ බයිසිකලය 19,843 16.74%
පී. ද එස්. කුලරත්න අලියා‍ 14,556 12.28%
පියසීල ගිවේන්ද්‍රසිංහ අත 751 0.63%
එච්.එල්. පෙරේරා තරුව 517 0.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 118,570 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4,217
මුළු ඡන්ද සංඛ්‍යාව 122,788
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 58,400
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 210.25%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය තරුව 45,296 30.62%
රසීක් ෆරීඩ් කුඩය 26,512 17.92%
එම්.එස්. තේමිස් අත 20,378 13.77%
එම්.සී.එම්. කලීල් කරත්ත රෝදය 20,338 13.75%
වී.ඒ. සුගතදාස අලියා 18,234 12.33%
ඒ. ඊ. ගුණසිංහ බයිසිකලය 16,678 11.27%
ඒ. ඇලි මොහාමුඩ් මල 501 0.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව 147,937 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,901
මුළු ඡන්ද සංඛ්‍යාව 151,838
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 70,022
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 216.84%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.සී.එම්. කලීල් එක්සත් ජාතික පක්ෂය කණ්නාඩි කූට්ටම 33,121 19.02%
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය තරුව 30,574 17.56%
රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය අලියා 29,828 17.13%
පී.බී. තම්පෝ යතුර 22,228 12.76%
රසීක් ෆරීඩ් කුඩය 21,033 12.08%
එම්.එස්. තේමිස් මහජන එක්සත් පෙරමුණ් කරත්ත රෝදය 19,093 10.96%
ඊ.එස්. රත්නවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 11,859 6.81%
අබ්දුල් අසීස් ගස 4,635 2.66%
ඩී.ජේ.එස්. පරණයාපා ලාම්පුව 414 0.24%
වසන්ත අප්පදුරෙයි නැව 404 0.23%
සිසිල් වික්‍රමසිංහ ඇස 397 0.23%
ඒ. කුමාරසිංහ මල 220 0.13%
ප්‍රේමරංජන් ලෝකේෂ්වර මේසය 171 0.10%
ඒ.ඒ. මොහමඩ් පෝච්චිය 166 0.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව 174,143 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4,592
මුළු ඡන්ද සංඛ්‍යාව 178,735
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 74,922
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 238.56%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රසීක් ෆරීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 45,342 25.75%
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය තරුව 38,663 21.96%
එම්.සී.එම්. කලීල් එක්සත් ජාතික පක්ෂය ඇස 37,486 21.29%
රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය අලියා 35,035 19.90%
පී.බී. තම්පෝ ලංකා සම සමාජ පක්ෂය යතුර 16,406 9.32%
එම්.එස්. තේමිස් කරත්ත රෝදය 3,164 1.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 176,096 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,488
මුළු ඡන්ද සංඛ්‍යාව 179,584
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 74,922
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 239.69%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ෆලීල් කෆූර් එක්සත් ජාතික පක්ෂය පුටුව 68,372 31.54%
රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය අලියා 64,438 29.72%
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය (මොස්කව්) තරුව 41,478 19.13%
එම්. හලීම් ඉෂාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 32,132 14.82%
පී.බී. තම්පෝ ලාම්පුව 4,559 2.10%
ඩී.ඒ. පියදාස මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 2,520 1.16%
එන්. ෂන්මුගදාසන් කොමියුනිස්ට් පක්ෂය (පීකිං) කුඩය 2,427 1.12%
ඕ.එස්.ඒ.ඉසෙඩ්. ඇබ්ඩීන් මල 332 0.15%
පූපති සරවනමුත්තු නැව 282 0.13%
ආර්.එච්. ජයසේකර තරාදිය 268 0.12%
වලංගු ඡන්ද සංඛ්‍යාව 216,808 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4,638
මුළු ඡන්ද සංඛ්‍යාව 221,446
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 93,468
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 236.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය අලියා 69,310 29.48%
ෆලීල් කෆූර් එක්සත් ජාතික පක්ෂය පුටුව 63,624 27.06%
පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය තරුව 58,557 24.91%
එම්. හලීම් ඉෂාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 41,716 17.74%
සී. දුරෙයිරාජා කුඩය 783 0.33%
එම්. හැරෝන් කරීම් සීනුව 413 0.18%
පූපති සරවනමුත්තු නැව 396 0.17%
පනන්ගදාන් රාමන් ක්‍රිෂනන් තරාදිය 307 0.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 235,106 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 5,491
මුළු ඡන්ද සංඛ්‍යාව 240,597
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 99,265
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 242.38%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රණසිංහ ප්‍රේමදාස අලියා 94,128 36.32%
එම්. ජබීර් ඒ. කාදර් ඇස 58,972 22.76%
එම්. හලීම් ඉෂාක් අත 53,777 20.75%
එම්. එස්. සෙල්ලසාමි ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා 26,964 10.41%
පීටර් කේනමන් තරුව 24,568 9.48%
ඩබ්.ඒ. සුනිල් පෙරේරා පුටුව 422 0.16%
ආර්. රත්නසාමි මල 202 0.08%
එම්.ටී.එම්. සලීම් මේසය 103 0.04%
වලංගු ඡන්ද සංඛ්‍යාව 259,136 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 6,660
මුළු ඡන්ද සංඛ්‍යාව 265,796
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 106,403
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 249.80%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778