පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශය (1947–1989)

විකිපීඩියා වෙතින්

පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පොළොන්නරුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට පොළොන්නරුව බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස පොළොන්නරුව දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී.එල්. බෞධසාර ලාම්පුව 1,604 46.18%
ආර්.බී. විජේරත්න ගෙය 830 23.90%
එම්.එස්. අබුබකර් අලියා 818 23.55%
එස්.එම්. ඉස්මයිල් තරාදිය 108 3.11%
පී.ඩී.එස්. ජයසේකර කෝප්පය 68 1.96%
එස්. සෙනෙවිරත්න අත 45 1.30%
වලංගු ඡන්ද සංඛ්‍යාව 3,473 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 102
මුළු ඡන්ද සංඛ්‍යාව 3,575
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 5,838
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 61.24%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී. පී. ද සිල්වා අලියා 5,498 64.81%
පී. එල්. බෞධසාර ලාම්පුව 2,856 33.67%
ආරියවංශ ගුණසේකර තරුව 129 1.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව 8,483 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76
මුළු ඡන්ද සංඛ්‍යාව 8,559
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 15,796
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 54.18%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී.පී. ද සිල්වා අත 10,072 69.47%
ජී. ලයනල් කොතලාවල අලියා 3,948 27.23%
ඩී.ජේ. කුරුප්පු ඇස 479 3.30%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,499 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 174
මුළු ඡන්ද සංඛ්‍යාව 14,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,727
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 54.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එච්. ද සිල්වා අත 7,107 54.53%
පී.එල්. බෞධසාර අලියා 3,981 30.54%
කේ.ඒ. ලීලාරත්න විජේසිංහ යතුර 989 7.59%
ඩී.බී.ඩබ්. යාපා කරත්ත රෝදය 438 3.36%
ඒ. සූරිය ආරච්චි කුඩය 412 3.16%
වයි.ඩබ්. පීරිස් ලාම්පුව 107 0.82%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,034 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 13,161
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,654
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.55%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එච්. ද සිල්වා අත 7,540 58.63%
පී.එල්. බෞධසාර අලියා 5,321 41.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,861 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 80
මුළු ඡන්ද සංඛ්‍යාව 12,941
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,654
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.30%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලීලාරත්න විජේසිංහ අත 7,840 44.80%
ඒ.එච්. ද සිල්වා හිරු 5,988 34.21%
පී.එල්. බෞධසාර ලාම්පුව 3,673 20.99%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,501 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 191
මුළු ඡන්ද සංඛ්‍යාව 17,692
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,938
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.13%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ.ඒ. ලීලාරත්න විජේසිංහ අත 11,927 52.47%
මෙරිල් ද සිල්වා අලියා 10,802 47.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,729 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 78
මුළු ඡන්ද සංඛ්‍යාව 22,807
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,452
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.08%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එච්.ජී.පී. නෙල්සන් අලියා 14,941 58.96%
ලීලාරත්න විජේසිංහ අත 9,926 39.17%
එම්.එම්.ඒ. ෂෙල්ටන් මොරායස් ඉණිමග 219 0.86%
එච්.ඒ. විපුලසේන තරුව 120 0.47%
ජී.ඒ.කේ. අර්නෝලිස් අප්පු ලාම්පුව 67 0.26%
ඩී.ජී.සරනේලිස් දයාවංශ ගස 37 0.15%
එල්.එස්. විමලසේකර සිල්වා ඔරලෝසුව 32 0.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,342 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 69
මුළු ඡන්ද සංඛ්‍යාව 25,411
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,631
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.96%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°56′0″N 81°0′0″E / 7.93333°N 81.00000°E / 7.93333; 81.00000