දකුණු පළාත, ශ්‍රී ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දකුණු පළාත
Southern Province
පළාත
සැකිල්ල:Infobox settlement/columns
පිහිටුම
පිහිටුම
Country  ශ්‍රී ලංකාව
Created 1833
Admitted 14 නොවැම්බර් 1987
අගනුවර ගාල්ල
විශාලතම නගරය ගාල්ල
Government
 • ආණ්ඩුකාරවරයා කුමාරි බාලසූරිය
 • මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා
Area
 • Total ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත * මෙහෙයුම්කාරකය km2 (ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත / මෙහෙයුම්කාරකය sq mi)
Area rank 7 (8.46% සමස්ථ භූමි ප්‍රමාණය අනූව)
Population (2011 සංගණනය)
 • Total 2,464,732
 • Rank 3 (12.18% සමස්ථ ජන ගහණය අනූව)
 • Density ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත / මෙහෙයුම්කාරකය/km2 (ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත round මෙහෙයුම්කාරකය/sq mi)
දළ කලාපීය නිෂ්පාදිතය (2010)[1]
 • Total Rs 492 බිලියන
 • Rank 3rd (10.2% of total)
Time zone Sri Lanka (UTC+05:30)
නිල භාෂාවන් සිංහල, දෙමළ
Website sp.gov.lk

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය සුළු පසුගාමීත්වයක් පෙන්නුම් කරයි. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මෙහි ප්‍රධාන ජීවනෝපාය මාර්ගයන් ලෙස දැක්විය හැක.

දකුණු පළාත් දිස්ත්‍රික්ක

දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:

  • මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,673
  • ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.2,593
  • හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246

උසස් අධ්‍යාපනය ලැබූවෝ අග නගරයට සංක්‍රමණය වීම මෙහි කර්මාන්ත සංවර්ධනයේ පසුගාමීත්වයට එක් හේතුවකි.

වැදගත් ස්ථාන[සංස්කරණය]

පෞරාණික ගාලු කොටුව

යාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි.

2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දකුණු_පළාත,_ශ්‍රී_ලංකාව&oldid=383620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි