Jump to content

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බණ්ඩාරවෙල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. වී. නඩරාජාඅත5,09262.33%
එම්.පී. යාපාකුඩය2,89735.46%
කේ.බී.එච්. අධිකාරිතිලකඅලියා1812.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව8,170100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව239
මුළු ඡන්ද සංඛ්‍යාව8,409
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,311
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය58.76%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. දොන් සුගතදාසරෝදය6,39262.87%
වයි. ජී. ජයසිංහඅත2,26622.29%
එල්. ජයසුන්දරතරුව8398.25%
ටිකිරි බණ්ඩාර පෙතියගොඩඅලියා6706.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව10,167100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව169
මුළු ඡන්ද සංඛ්‍යාව10,336
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව13,950
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.06%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වයි.ජී. ජයසිංහයතුර6,80563.33%
සුමනදාස රත්නායකඅලියා2,66224.78%
ජී.එච්. කොකලාවලකරත්ත රෝදය1,27811.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව10,745100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව69
මුළු ඡන්ද සංඛ්‍යාව10,814
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,751
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය64.56%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.ජී. ගුණසේකරඅත5,60350.24%
ග්ලැඩ්වින් සී.එච්. කොතලාවලඅලියා2,90926.08%
ඩී.එස්. වික්‍රමසිංහයතුර1,47613.23%
එම්.ජේ. පීරිස්කුඩය4574.10%
චන්ද්‍රා එස්. පෙරේරාකරත්ත රෝදය3763.37%
ටී.එම්. ගුණසේකරඇස1921.72%
ඊ.එම්.ඩබ්. ගවරම්මානඔරලෝසුව1411.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව11,154100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව152
මුළු ඡන්ද සංඛ්‍යාව11,306
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,106
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.15%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.ජී. ගුණසේකරඅත6,62161.49%
එස්.ඩී. රත්නායකඅලියා4,14738.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව10,768100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව78
මුළු ඡන්ද සංඛ්‍යාව10,846
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,106
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.89%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.ජී. ගුණසේකරඅත7,91750.75%
සී. සිරිල් මැතිව්අලියා6,40641.07%
ආර්.එස්. පියසේනඅහස්යානය1,2768.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව15,599100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව80
මුළු ඡන්ද සංඛ්‍යාව15,679
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව19,111
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එම්. අප්පුහාමිඅත11,50956.95%
ආර්.එම්. අප්පුහාමිඅලියා8,56942.40%
ජේ.ජී. ගුණසේකරලාම්පුව1320.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,210100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව79
මුළු ඡන්ද සංඛ්‍යාව20,289
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,912
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.55%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එම්.අප්පුහාමිඅලියා14,10657.88%
ආර්.එම්.අප්පුහාමිඅත9,52939.10%
ඩී.එස්.වික්‍රමසිංහයතුර6052.48%
කේ.ඒ.කරුණාරත්නඇස1320.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,372 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව99
මුළු ඡන්ද සංඛ්‍යාව24,471
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,103
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.08%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°50′13″N 80°59′8″E / 6.83694°N 80.98556°E / 6.83694; 80.98556