Jump to content

දෙනියාය මැතිවරණ කොට්ඨාශය

දෙනියාය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දෙනියාය මැතිවරණ කොට්ඨාශය වෙනුවට මාතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දෙනියාය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වික්ටර් රත්නායකතරාදිය4,51031.78%
ඩී. ඩබ්. එස්. රත්නායකකෝප්පය3,79326.73%
රෝයි රාජපක්ෂඅලියා2,93820.71%
ඩී. සී. හෙට්ටිගේකුඩය2,28216.08%
ජී.ඊ. අබේනායකඅත6674.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව14,190100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව504
මුළු ඡන්ද සංඛ්‍යාව14,693
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,542
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය49.74%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වික්ටර් රත්නායකඅලියා13,80860.08%
එඩ්වඩ් ගුණතිලකතරුව9,17439.92%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,982100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව216
මුළු ඡන්ද සංඛ්‍යාව23,198
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,842
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය70.64%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ඩබ්. ඩී. රත්නායකඅත16,17060.16%
ඩබ්. වී. ජී. රත්නායකඅලියා10,71039.84%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,880100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව277
මුළු ඡන්ද සංඛ්‍යාව27,157
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,012
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය69.61%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී. එල්. ජිනදාසඅලියා6,55535.97%
සී. එන්. කන්නන්ගරකරත්ත රෝදය5,58630.66%
සුමනපාල දහනායකඅත3,90321.42%
ඊ. ආර්. ගුණතිලකතරුව2,17811.95%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,222100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව173
මුළු ඡන්ද සංඛ්‍යාව18,395
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,459
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ඩබ්. දහනායකඅත10,25458.05%
එම්. ඩී. යාපාඅලියා7,41041.95%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,664100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව82
මුළු ඡන්ද සංඛ්‍යාව17,746
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,459
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.65%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°19′0″N 80°34′0″E / 6.31667°N 80.56667°E / 6.31667; 80.56667